How to Make Your Computer Speak
Whatever You Type.
මගේ බ්ලොග් එකේ පලකරන පලවෙනි ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි මෘදුකාංගයක් නිර්මාණය කරගන්න ආකාරය මේ සදහා අපිට අවශ්‍ය වෙන්නේ නෝට් පෑඩ් එක පමණයි මෙම .vbs කේතනය මගින් අපිට පුළුවන් වෙනවා අපි ඇතුලත් කරන ඕනෑම වචනයක් පරිඝනකය හරහා උච්චාරණය කරවීමට මිනිත්තු කිහිපයකින් අපිට මේම මෘදුකාංගය නිර්මාණය කරගැනීමට හැකියාව තිබීමත් විශේෂත්වයක්.
මුලින්ම නෝට්පෑඩ් මෘදුකාංගය විවෘත කරගෙන මෙහි පහත දක්වා ඇති කේත ඒ මත කොපි කරගන්න
- Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message
දැන් මේම කේත .vbs ආකාරයට save කරගන්න මේ සදහා speak වෙනුවට ඔබට කැමති වචනයක් භාවිතා කල හැකි අතර ඉන් අනතුරුව .vbs යන්න ඇතුලත් කිරීම අනිවාර්යය වේ
උදා :- zinhala.vbs
දැන් අපේ මෘදුකාංගය නිර්මාණය කරලා ඉවරයි මීලගට තියෙන්න අපේ වැඩේ සාර්ථකද කියලා පරීක්ෂා කරන එක එහෙනම් අපි ඒකත් කරලා බලමුකෝ දැන් මෘදුකාංගය විවෘත කරගන්න
දැන් ඔබට ලැබෙන අතුරුමුහුණත ඇති text බාර් එකෙහි ඔබට කැමති යමක් ටයිප් කර ok කරන්න එසැනින් ඔබේ පරිඝනකය මගින් ඔබ ටයිප් කල දේ ශ්‍රවනය කිරීමට පුළුවන් එහෙනම් මේ වගේ තවත් අලුත් දේවල් ගොඩක් එක්ක නැවත හමුවෙමු ස්තුතී..!!!



කො බන් අපි සින්හල කියල තිබුනට පොස්ට් එක විතරනෙ සින්හල :D
ReplyDeleteඉතින් බ්ලොග් එකේ හරය ඒකනේ මචං :) වැඩක් කරන්න යනකොට කොකු ගහන කෙනෙක්ද ඔයා ?
DeleteGood Luck Broo... Improve Ur Site..
ReplyDeleteThanks You Hasarel :)
Deleteඅනේ නෑ මචූ එහෙම එකක් නෑ ඔන හෙල්ප් එකක් දෙන්නම් මම නිකන් විහිලුවක් කොරේ උබ දාල තියෙන ටයිටල් එකේ හැටියට බ්ලොග් එක නෑ බන් ඒකයි ! ඒක නිසා අර කැටගරීස් වලට බෙදලා තියෙන ඒවා ටික සින්හලෙන් දාපන් :)
ReplyDeleteමම ඒ ගැනත් හිතලා බලලා වැඩ කරන්නම් :)
Deleteසොරි මචන් මගෙ අතින් වැරදි දෙයක් කිය උනානම් මම කියුවෙ උබට ඒ දේ හදාගන්න ! උබේ සයිට් එක හොදයි මගෙන් සුබ පැතුම් මචූ
ReplyDeleteස්තුතී :)
Deleteහෙල්පක් ඕනිනම් කියහන් මචෝ දෙන්නම් හෙල්ප් ගමකට :D
ReplyDeleteඅනිවා මචං :)
Deleteහෙල්පක් ඕනිනම් මට මේල් එකක් දාහන් ආ sk2648469@gmail.com එල එහෙනම් මම ගියා ජය ස්‍රී !!
Delete